About Dozen Group Sri Lanka

Vision

Welcome to Dozengroup

ජාති ආගම් කුල ආදී සියළු භේද වලින් තොරව, අසරණතාවයට පත් ළමා, වැඩිහිටි, වයෝවෘධ ජනතාව වෙත දයාව කරුණාව පෙරදැරිකරගත් මාණුෂික ප්‍රවේශයක් තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ශක්ති ප්‍රමාණයෙන් දායක වීම.


Contributing in our capacity to the children, adults and the elderly, irrespective of their social, religious or caste differences through a humane approach full of empathy and kindness to uplift their living standard.

Read More About Us