About Dozen Group Sri Lanka

Mission

  1. මුල්‍ය අපහසුකම් සහිත අසරණ ජනතාව සඳහා මූලික ජීවන අවශ්‍යතා සපුරාගැනීම් වස් මුල්‍යමය හා ද්‍රව්‍යමය පහසුකම් සැපයීම.
  2. අධ්‍යාපනික හෝ ක්‍රීඩා කඩඉම් සාර්ථකව ජයගන්නා ආර්ථික දුෂ්කරතාවයන් සහිත දූ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය.
  3. හිසට සෙවනක් ඇවැසි හා එම අවශ්‍යතා සපුරාගත නොහැකි ඉතා අසරණ වූ පවුල් ඒකක සඳහා හැකි ප්‍රමාණයෙන් නිවාස තනාදීම හෝ මුල්‍යමය අධාර හෝ ද්‍රව්‍යමය ආධාර ලබාදීම.
  4. නොමිලේ ඇස් කන්නාඩි ප්‍රදානය කිරීම, පූර්ණ හෝ අර්ධ අකර්මණ්‍ය වූ රෝගී පුද්ගලයින් හට රෝදපුටු හා දෑත්වාරු ආදිය ලබා දීම, අඩු ආදායම්ලාභී දුෂ්කර ප්‍රදේශයන්හි පාසල් සිසු දරුවන් හට පොත්පත් හා පාසල් උපකරණ ලබා දීමට කටයුතු කිරීම. රෝහල් වැඩිහිටි නිවාස, ළමා නිවාස ආදී ස්ථාන සඳහා අවශ්‍ය ‍‍‍‍‍‍‍‍ඖෂධ, සෞඛ්‍යය උපකරණ, ආහාර ද්‍රව්‍ය හා වෙනත් ගෘහ උපකරණ ලබාදීම ආදී සමාජ සත්කාරමය වැඩසටහන් දියත්කිරීම.
  5. රෝගී පුද්ගලයින් සඳහා ඖෂධ හා වෙනත් පහසුකම් සම්පාදනය.

  • To provide financial and in kind assistance in order to fulfill the basic needs of under-privileged people.
  • Granting of scholarships to the children with financial difficulties when they achieve educational or sports milestones with flying colours.
  • Building houses for the people who do not have a shelter of their own or provision of financial / in kind assistance for such households.
  • Launching of social service programmes such as; donation of spectacles, wheel chairs or clutches for fully or partially disabled persons, donation of school books and gear for low income families living in remote areas, donation of drugs and pharmaceutical items to hospitals, Elders’ Homes, Children’s Homes and food items, household utensils etc.
  • Donation of medicines and other relief for the sick.

Read More About Us